කපිතාන් යු.ජි.ඒ.එස්. සමරනායක PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

නව වන බළඇණිය, ගැමුණු බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : යූ.ජී.එස්.සමරනායක
හමුදා ඒකකය : නව වන බළඇණිය, ගැමුණු බලකාය
මියගිය ස්ථානය : පුදුකුඩුඉරුප්පු
උපන් දිනය : 1980 මැයි 31
මියගිය දිනය : 2009 මාර්තු 02
වයස : 29
පදක්කම ලැබුණු දිනය : 2012 මැයි 19
විවාහක /අවිවාහක බව : විවාහක
මව : –
පියා : ජී.ඒ.විමලසිරි
බිරිඳ : ගයනි නන්දසිරි
ලිපිනය : ග්‍රාමෝදය සෞඛ්‍යය මධ්‍යස්ථානය, රෝහල පාර, මාදිපොල, ගලේවෙල.
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම.

LTTE ත්‍රස්ථවාදීන්ගේ ප්‍රබල බලකොටුවක් වු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනීමේ ක්‍රියාන්ධීතයේදී 2009.03.02 දින ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් එල්ල කොට යුධ හමුදාව අල්ලා ගත් භුමිය යලි අත්පත් කර ගැනීමට ප්‍රබල උත්සාහයක් දරණ ලද අතර, දෙපිරිස අතර ඇධීලීගිය දරුණු සටනේදී කපිතන් යුජීඒඑස් සමරනායක තම භඨ පිරිස් සමග ඉදිරියට එන සතුරන් වෙත කඩා පැන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. මෙහිදී බරපතල ලෙස තුවාල ලැබු ඔහු තුවාල ලබා සිටීම හේතුවෙන් තම ශරීර ශක්තිය පිරිහී යමින් පැවතියද, ඒ පිළිබදව කිසිදූ තැකීමක් නොකොට සිය කණ්ඩායමේ සෙබළුන් බලය තහවුරු කර ගන්නා තෙක්ම ඔවුන්ට නායකත්වය දෙඩ්න් යුද පෙරමුණේ රැදී සිට සිදූවු තුවාල වල බරපතලකම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තම මාතෘ භූඩ්ය වෙනුවෙන් ඉටුකල හැකි උතුටීම මෙහෙය වු ජිධීත පරිත්‍යාගය සිදූ කළේය.
සිය ජන්ම භුමියේ අභිමානය රැකදීම පිණිස සිදූ කළ එම විශිෂ්ට මෙහෙවර අගයඩ්න් ගැමුණු හේවා බළකායට අයත් නි/65746 කපිතන් යුජීඒඑස් සමරනායක රණධීරුවානන් පරම වීර වීභූෂණයෙන් පිදූටී ලබන්නේය.