මේජර් ජී.එස්. ජයනාත් PWV, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ජී.එස්.ජයනාත්
හමුදා ඒකකය : දෙවන බළඇණිය, කමාන්ඩෝ රෙජිමේන්තුව
මියගිය ස්ථානය : මාන්කුලම්
උපන් දිනය : 1971 ජනවාරි 21
මියගිය දිනය : 1997 දෙසැම්බර් 04
වයස : 27
පදක්කම ලැබුණු දිනය : 2001 අප්‍රේල් 24
විවාහක /අවිවාහක බව : අවිවාහක
මව : මහවත්තගේ කුසුමා පෙරේරා
පියා : ගිනිමැලගේ එඩ්වින්
බිරිඳ : අවිවාහක
ලිපිනය : 36/181, තිස්ස මාවත, ගලවිලවත්ත, හෝමාගම
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ ශූර පදක්කම, පුර්ණ භුමි පදක්කම, දේශපුත්‍ර සම්මානය.

වවුනියාමේ සිට යාපනය දක්වා ගොඩඛිටී මාර්ගයක් ඇති කර ගැනීමේ අරමුණෙන් දියත් කල ජයසිකුරු මෙහෙයුමේදී මාන්කුලම් සතුරු කඳවුර අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතය සඳහා මෙම නිලධාරී ස්වේච්චාවෙන් ම ඉදිරිපත් වන ලදි.

සතුරු ආධිපත්‍ය පතුරුවා තිබූ අනාරක්‍ෂිත ප්‍රදේශයකදී සතුරාගේ දරුණු ප්‍රහාර හමුවේ නොසැලී නිර්භීතභාවය පෙන්නුටී කරඩ්න් සතුරා සමග මුහුණට මුහුණලා මාරාන්තික සටනක නිරතවන ලදි.

අසාමාන්‍ය වීරත්වයෙන් නායකත්වයේ උත්තරීතර ගුණයත් පිලිඹිබු කරමින් ඔහු සිය ජීධීතය අහිඩ්වන බව දැන දැනම සැබෑම නායකයෙකු ලෙස සටන මෙහෙයවඩ්න් සිටියදී සතුරු වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ධීය.

තම ජීධීතාරක්‍ෂාව නොතකා මාන්කුලටී සතුරු බලකොටුව ධීජයග්‍රහනය කිරීමේ පරම චේතනාවෙන් තම ජීධීතය රට වෙනුවෙන් පූජා කිරීම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නි/61736 කපිතන් ජීඑස් ජයනාත් රණධීරුවා පරම වීර විභූෂණයෙන් පිදූටී ලබන්නේය.