කපිතාන් එස්.යු. අලදෙණිය PWV

තුන්වන බල ඇණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව – ස්වේච්ඡා බලසේනාව

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : සමරකෝන් වාසල මුදියන්සේලාගේ සාලිය උපුල් අලදෙණිය
හමුදා ඒකකය : තුන්වන බල ඇණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ස්වේච්ඡා බලසේනාව
මියගිය ස්ථානය : කොකාවිල්
උපන් දිනය : 1963 මැයි 01
මියගිය දිනය : 1990 ජූලි 11
වයස : 27
පදක්කම ලැබුණු දිනය : 1991 ඔක්තෝබර් 10
විවාහක /අවිවාහක බව : විවාහක
මව : ඊ. විජේසිංහ අලදෙණිය
පියා : එස්. එම්. කුඩාබණ්ඩා අලදෙණිය
බිරිඳ : ඉයන්තා
ලිපිනය : 109/1, ලේවැල්ල පාර, මහනුවර
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය.

වසර 1990 ක් වූ ජූලි මස 11 වන දින කොකාවීල් කදවුර ආරක්‍ෂා කර ගැනිම සදහා සිදු කරන ලද ක්‍රියාන්ධීතයේදි මෙම නිලධාරි කොකාවීල් අණුඛණ්ඩයේ වැඩබලන නිලධාරි අණදෙන වශයෙන් කටයුතු කරන ලදි.
පිරිස වෙත ද්‍රව්‍යයන් තමන් සතුව තිඛියදී පිටතින් අමතර භඨ පිරිස් හෝ අමතර වෙඩි ද්‍රව්‍ය හෝ ආහාරපාන කිසිත් නොලබා මෙම නිලධාරි තම කඳවුර ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ආරක්‍ෂා කර ගන්නා ලදි.
අභීතමත් ලෙස මොහු සතුරන් සමග සටනේ යෙදී සිටියදී ඔහුට කඳවුර අතහැර පසුබැසීමට පවා නියෝග ලැබුන නමුඳැ ඒ වනධීිට සෙබළුන් වැලූ කොටසක් තුවාල ලබා සිටි බැවින් කඳවුර අතහැර නොයමින් තුවාල ලැබූ සෙනීන් සමග ජීධීත පරිත්‍යාගයෙන් කොකාධීල් කඳවුර ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් ධීනාශ වන තුරුම සටන් කර එම සටනේදි ජීවිතය පුදදෙන ලදි.